පැන නැති උනා = පැනක් නැ
පැනක් නැ = Notes ලියන්න බැ
Notes ලියන්න බැ = ඉගන ගන්න බැ
ඉගන ගත්තේ නැ = විභාගේ පාස් වෙන්න බැ
විභාගේ පාස් උනේ නැ = රස්සාවක් නැ
රස්සාවක් නැ = සල්ලි නැ
සල්ලි නැ = කෑම ගන්න බැ
කෑම ගන්න බැ = කෙට්ටුයි
කෙට්ටුයි = කැතයි
කැතයි = ආදරේ නැ
ආදරේ නැ = බදින්න බැ
බදින්න බැ = ළමයි නැ
ළමයි නැ = තනිකම
තනිකම = දුක් වීම
දුක් වීම = ලෙඩ වීම
ලෙඩ වීම = මරණය
අවවාදය: කවදාවත්ම පැන නැති කර ගන්න එපා
සිරා මචං මාත් දැකල තියෙනවා මේ කතාව...
ReplyDeleteහුටා.... අද ඉඳං පෑන් එකතු කරන්න පටන් ගන්නව...!
ReplyDeleteසිරා සමිකරණේ.අදමයි මේක දැක්කේ.දැක්කට පනේ බලේ..
ReplyDeleteඅනේ කාලේ වනේ වාසේ....:)
ReplyDeleteපෑන් තිබ්බත් මැරෙනවනෙ.
ReplyDeleteඒ නිසා පෑන පරිස්සන් කරගත්තයි කියලා ලොකු වෙනසක් නැහැ වගේ.
අවසාන සමීකරණය ව්‍යුත්පන්න කිරීමේ දෝෂයක් නැත..
ReplyDeleteඑල කිරි වගේ අදහසකි..
පැනක් නැති වෙනවා කියන්නේ ජිවිතේ නැති වෙනවා කියන එකනේ..හ්ම්ම්ම් කොහම උනත් හොද සමීකරණයක්..ජිවිතයට පාඩමක්..
ReplyDeleteඅඩේ මට පෑනක් ඇත්තෙම නෑනේ!ඒ කියන්නේ මම මැරිලද?
ReplyDeleteමල මගුලයි..
ReplyDeleteකෝ යකෝ මේ දැං මෙතන තිබුන මගේ පෑන
මගෙ පෑනත් නැතිවෙලා. ඒ නිසා මාත් මැරිල වගේ වෙන්න ඇති...
ReplyDeleteපෑන නැති උනා කියලා ඔච්චර දුක් වෙන්නේ මොකටද, මං නං අලුත් එකක් ගන්නවා. ජීවිතේ නිතර නිතර අලුත් පෑන් පාවිච්චි කරන්න ඕනේ නැති වන නැති වන ගානට නැත්නම් ඔය සමීකරණය වගේ පොළොවටම පස් වෙලා යයි :)
ReplyDelete