Monday, January 16, 2012

භයානක සමීකරණයක්

මේක මගේ කතාවක් නම් නෙවෙයි. මට  ආව ඊමේල් එකක්. කතාවට 100% එකග උනත් නැතත් ඔන්න ඔහේ දාල දානවා. කතාවේ ඇත්තක් නැත්තෙමත් නැ . බලන්නකෝ කියවලාම ........



පැන නැති උනා = පැනක් නැ

පැනක් නැ = Notes ලියන්න බැ

Notes ලියන්න බැ  = ඉගන ගන්න බැ

ඉගන ගත්තේ නැ = විභාගේ පාස් වෙන්න බැ

විභාගේ පාස් උනේ නැ = රස්සාවක් නැ

රස්සාවක් නැ  = සල්ලි නැ

සල්ලි නැ =  කෑම ගන්න බැ

කෑම ගන්න බැ = කෙට්ටුයි

කෙට්ටුයි = කැතයි

කැතයි = ආදරේ නැ

ආදරේ නැ = බදින්න බැ

බදින්න බැ = ළමයි නැ

ළමයි නැ = තනිකම

තනිකම =  දුක් වීම

දුක් වීම = ලෙඩ වීම

ලෙඩ වීම = මරණය

      අවවාදය: කවදාවත්ම පැන නැති කර ගන්න එපා



11 comments:

  1. සිරා මචං මාත් දැකල තියෙනවා මේ කතාව...

    ReplyDelete
  2. හුටා.... අද ඉඳං පෑන් එකතු කරන්න පටන් ගන්නව...!

    ReplyDelete
  3. සිරා සමිකරණේ.අදමයි මේක දැක්කේ.දැක්කට පනේ බලේ..

    ReplyDelete
  4. අනේ කාලේ වනේ වාසේ....:)

    ReplyDelete
  5. පෑන් තිබ්බත් මැරෙනවනෙ.

    ඒ නිසා පෑන පරිස්සන් කරගත්තයි කියලා ලොකු වෙනසක් නැහැ වගේ.

    ReplyDelete
  6. අවසාන සමීකරණය ව්‍යුත්පන්න කිරීමේ දෝෂයක් නැත..
    එල කිරි වගේ අදහසකි..

    ReplyDelete
  7. පැනක් නැති වෙනවා කියන්නේ ජිවිතේ නැති වෙනවා කියන එකනේ..හ්ම්ම්ම් කොහම උනත් හොද සමීකරණයක්..ජිවිතයට පාඩමක්..

    ReplyDelete
  8. අඩේ මට පෑනක් ඇත්තෙම නෑනේ!ඒ කියන්නේ මම මැරිලද?

    ReplyDelete
  9. මල මගුලයි..
    කෝ යකෝ මේ දැං මෙතන තිබුන මගේ පෑන

    ReplyDelete
  10. මගෙ පෑනත් නැතිවෙලා. ඒ නිසා මාත් මැරිල වගේ වෙන්න ඇති...

    ReplyDelete
  11. පෑන නැති උනා කියලා ඔච්චර දුක් වෙන්නේ මොකටද, මං නං අලුත් එකක් ගන්නවා. ජීවිතේ නිතර නිතර අලුත් පෑන් පාවිච්චි කරන්න ඕනේ නැති වන නැති වන ගානට නැත්නම් ඔය සමීකරණය වගේ පොළොවටම පස් වෙලා යයි :)

    ReplyDelete