බ්ලොග් අවකාශයේ මිතුරන් සදහා සමූහ බ්ලොග් අඩවියක් වශයෙන් ආරම්භ කරන ලදි...ඕනෑම කෙනෙක්ට මෙහි සාමාජිකත්වය ලබාගත හැකි අතර දැනටමත් බ්ලොග්කරනයේ නියුතු හා ආධුනික සියල්ලන්ගේම සහයෝගය අපේක්ශා කර සිටිමු..දැනුම / විනෝදය / අත්දැකීම බෙදා හදා ගැනීම මූලික අරමුන වන අතර විවේචන/මඩ ගැසීම් වලටද මෙම අඩවිය විවෘතය...එමනිසා ඔබත් අප හා අත්වැල් බැද ගන්න :D
Thursday, July 21, 2011
හැදින්වීම
ඔන්න යාලුවනේ මම පොඩි වැඩකට අත ගැහුවා..මේක නිකන් චාටර් වෙලා යන්න දෙන්නෙ නැතුව හරියට කරගන්න තමයි අදහස නම් තියෙන්නෙ :) ඉතින් මේක මට තනියම කරන්න බෑ.ඔයාලගෙ සහයෝගය ඕනමයි..
මේ බ්ලොග් අඩවිය ගැන් අපොඩි හැදින්මීමක් කලොත් මේක සමූහ බ්ලොග් අඩවියක් මෙතනින් ගිහින් ෆෝම් එක පුරවලා ඕනම කෙනෙක්ට මේකෙ සාමාජිකත්වය ලබා ගන්නත් ඕනෑම මාතෘකාවක් ගැන ලිපි පල කරන්නත් පුලුවන්..
අපි අතර ඉන්නව දැනටමත් බ්ලොග්කරනයේ නියුතු වෙලා ඉන්න අය..ඒ වගේම ආධුනික අය..මම මේ සියලු දෙනාට ආරාධනා කරනව එන්න පිත් සමග අත්වැල් බැදගන්න කියල..
තවත් එකක්..මේ බ්ලොග් අඩවිය විවේචන හා මඩ ගැසීම් වලටත් විවෘතයි.. ;) ;) ;)
මම දැනට මෙතනින් නවතින්නම් කැමති අය ෆලෝ කරල සහයෝගයක් දක්වන්න :D
ජයවේවා!!!
Subscribe to:
Post Comments (Atom)
බලමු මොනා හරි කරන්න, ආයි බ්ලොග් ලියන්න පටන්ගන්න හිතාගෙන ඉන්නේ මාත් :-D
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා!
ReplyDeleteකෝ මල්ලි ෆෝම් එක
ReplyDeleteහොදා හොදා අදහස නම්.
ReplyDelete@ ශානු - මෙන්න ෆෝම් එක http://blogginglanka.blogspot.com/p/blog-page.html ඔය උඩ "එක්වන්න අපිත් සමග කියල පේජ් එකක් තියෙන්නෙ" :)
ReplyDelete@ නදී - සාදරයෙන් පිලිගන්නවා!:)
ඔන්න මාත් ආවා...ඕල් ද බෙස්ට් කිව්වා වැඩේට :D :D
ReplyDeleteඔන්න මමත් ඇප්ලයි කලා
ReplyDeleteදැම්මා
ReplyDeleteඑල එල . . . . .
ReplyDeleteමමත් බ්ලොග් එකක් ලියන්න කියල හිතං ඉන්නෙ . . . .
ඇප්රූව් කරපන් අරී..ඔන්න මාත් ඇප්ලයි කොලා.
ReplyDeleteඑල එල නියමයි වැඩේ.. මාත් එකතු වෙන්නං... මටත් ඉතිං එච්චර අර එස්පීරියන්ස් ද මොකද්ද මෙව්ව එක නෑ ඕං..
ReplyDeleteපටන් ගත්තු එකත් ඇදගෙන යන්නෙ බොහොම අමාරුවෙන්.... ඒක නිසා ඔන් ඇපයි කොරේ නෑ.. ඒත් ඕන්න හුබ පැතුවා....
ReplyDeleteවැඩේ කියන්නෙ.. මට බ්ලොග් ලිවිල්ල එපා උණ දාකමයි.. මේක දැක්කෙ :-/
ReplyDeleteකමක් නෑ... හොදට කරන් යන්ට.. ජය වේවා..!
මම දාපු රික්වෙස්ට් ඇප්ලිකේෂන් එක ඇක්සෙප්ට් කරලා නැතෝ
ReplyDelete@ ශානු - දුන්න ඊමේල් එකට මේල් එක එවල තියෙන්නෙ..ඊමේල් චෙක් කරල බලන්න..ඔන්න ආයෙත් එව්වා :)
ReplyDeleteහොන්න මගේ මෙව්ව එකත් ඇප්රුව් කරපියෝ.....
ReplyDeleteඔන්න මමත් පෝරමේ පිරෙව්ව. අදහස ඉතා හොඳයි. බ්ලොග්කාරයො හැමෝටම හොඳක් වෙන අලුත් දෙයක් කරන්න. හැමතිස්සෙම අනිත් අයගෙ අදහසුත් අරන් මේක දිගටම කරන්න.
ReplyDelete