tag:blogger.com,1999:blog-6041641530403668756.post2099973846010303586..comments2014-10-01T08:08:03.939+05:30Comments on බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ සමූහ බ්ලොග් අඩවිය: අපේ බලුස්බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ සමූහ බ්ලොග් අඩවියhttp://www.blogger.com/profile/10955542300547613334noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6041641530403668756.post-26097878358313630852012-08-03T17:59:39.306+05:302012-08-03T17:59:39.306+05:30ස්තූතියි හැමෝටම :)ස්තූතියි හැමෝටම :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6041641530403668756.post-77471822338722517322012-08-02T08:14:23.268+05:302012-08-02T08:14:23.268+05:30බල්ලො තරම් මිනිස්සුන්ට අසීමාන්තිකව ආදරය කරන්න උගන්...බල්ලො තරම් මිනිස්සුන්ට අසීමාන්තිකව ආදරය කරන්න උගන්වන මිනිස්සුන්වත් නෑ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6041641530403668756.post-2239381062463399752012-07-30T23:51:15.037+05:302012-07-30T23:51:15.037+05:30බල්ලෝ ගැන නං කියලා නිම කරන්න බැ
මම දන්න බල්ලෝ ගැන...බල්ලෝ ගැන නං කියලා නිම කරන්න බැ

මම දන්න බල්ලෝ ගැන දැන ගන්න ආසයිනං මෙන්න

මෙතනින්එන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6041641530403668756.post-49170783424458490282012-07-30T19:58:53.148+05:302012-07-30T19:58:53.148+05:30//' ලෝකෙටම ආදරය කරන්න ,එවිට ලෝකයද පෙරලා ඔබට ආද...//' ලෝකෙටම ආදරය කරන්න ,එවිට ලෝකයද පෙරලා ඔබට ආදරය කරාවි '//

සහතික ඇත්ත...!!!kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-6041641530403668756.post-5467039807013294992012-07-30T19:41:59.026+05:302012-07-30T19:41:59.026+05:30ඔබ හරිම පැහැදිලිව ගලාගෙන යන්න අකුරු කරලා මේ ලිපිය....ඔබ හරිම පැහැදිලිව ගලාගෙන යන්න අකුරු කරලා මේ ලිපිය..
සියුම්ව දැනෙන්න ලියල..
අපූරුයි සහෝ..
ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6041641530403668756.post-57189304241625569222012-07-30T16:05:51.478+05:302012-07-30T16:05:51.478+05:30මාත් බල්ලොන්ට නං පුදුම ආදරෙයි. බැදලා ආවට පස්සේ දෙප...මාත් බල්ලොන්ට නං පුදුම ආදරෙයි. බැදලා ආවට පස්සේ දෙපාරක් අපේ පිස්සු බලු රාළ බුලට්ව හීනෙන් දැකලා උදේ පාන්දරම අපෙ මහත්තයවත් ඇදගෙන ගෙදර දිවුවා එයාව බලන්න. තාමත් මට බුලට් නැති පාළුව තියෙනවා...

එයත් එක්තා විදියක ෂෝ කේස් එකක්. අපේ ගෙදරට එන ඕන කෙනෙක්ව පිළීගන්න ක්රම තියෙනවා. මාව පිලිගන්නේ ඔලුවට පැනලා මාව බිම පෙරලගෙන. අපේ මහත්තයා බල්ලන්ට ආසම නෑ. එයා අතගාන්නේ එහෙම නැ. බුලට් චුට්ටක් කකුල ඉව කරලා නැට්ට වනලා ෂේප් වෙනවා. සත්තු දන්නවා කවුද ආදරේ කවුද ආදරේ නැත්තෙ කියලා.හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com